Pages

Saturday, October 11, 2014

Wordpress බ්ලොග් වල Comment කරනකොට Profile Picture එක වැටෙන්න හදා ගන්නේ මෙහෙමයි.


ඔබ දැකලා ඇති Wordpress බ්ලොග් වල Comment කරනකොට සමහර අයගේ Profile Picture එකක් වැටෙනවා. සමහර අයගේ වැටෙන්නේ නැහැ. ඔය උඩ රුපයේ තියෙන Avatar එක තමයි බොහෝ දුරට වැටෙන්නේ ගොඩක් අයගේ.

Wordpress බ්ලොග් Comment කරනකොට Profile Picture එකක් වැටෙන්න හදා ගන්න ඕනම් කරන්න තියන්නේ සුළු දෙයක් මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා එකේ Account එකක් හදා ගන්න. http://gravatar.com ඊට පස්සේ ඒ සයිට් එකේ Profile එකට දාගන්න Picture එකක්. එචරයි

ඒ සයිට් එකේ Profile එකට දාපු Picture එක තමයි ඔයා Wordpress බ්ලොග් වල Comment කරනකොට වැටෙන්නේ.

Wordpress බ්ලොග් වල අය Comment කරනකොට http://gravatar.com එකේ Account එක හදපු E-mail address එක දීලම Comment කරන්න. එතකොට තමයි http://gravatar.com අඩවියේ Profile Picture එකට දාපු Picture එකම වැටෙන්නේ.

0 comments:

Post a Comment