Featured Posts
Monday, December 8, 2014
Saturday, October 11, 2014
Online Shopping කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 5ක්
Posted: මැයි 5, 2014 in අන්තර්ජාල, ආරක්ෂණ, තාක්ෂණිකටැග:AMAZON, EBAY, Internet, ONLINE SHOPPING, PAYPAL, WALLMART
A
අන්තර්ජාලය භාවිතා කොට අවශ්ය කරන දේවල් මිලදී ගැනීම අද වන විට සුලබ වශයෙන් දකින්න ලැබෙන දෙයක්. බොහොමයක් මෙවැනි වෙබ් අඩවි විශ්වාස තැබිය හැකි ඒවම තමයි. නමුත් අන්තර්ජාලයෙන් ඔබ ගනු දෙනු කිරීමේදී වන්චාකාරයිනට හසු නොවී විශ්වාස වන්ත තැනකින්ම ගනුදෙනු කල යුතු වෙනවා නේද?
Online shopping සඳහාම වෙන් වූ අතිශය ප්රසිද්ධ වෙබ් අඩවි.
බොහොමයක් වෙබ් අඩවි ඔවුන්ගේ සේවාව අතිශය විශ්වාස වන්ත ලෙස පාරිභෝගිකයාට ලබා දීම හේතුවෙන් ජනප්රියත්වයට පත් වී තිබෙනවා. උදාහරණයක් විදියට ebay කියන ලොව අංක එකේ වෙබ් අඩවිය හඳුන්වන්න පුළුවන්. එම වෙබ් අඩවියේ වන්චාකාරයින්ට කිසිම ඉඩක් නොමැති වෙන ආකාරයට ඔවුන් එහි වටපිටාව නිර්මාණය කර තිබෙනවා. එම හේතුව නිසා අන්තර්ජාලයෙන් ගනු දෙනු කරන අයගේ නොමද පැසසුමට ලක් වී තිබෙනවා. ඒ වගේම තමයි ගොඩක් ප්රසිද්ධ ආයතන ඔවුන්ගේ බඩු අන්තර්ජාලයෙන් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින්ට අවස්තාව ලබා දෙනවා. එවැනි සේවාවන් ලබා දෙන ආයතන සතුව තිබෙනවා
Labels:
It news
HSPA තාක්ෂණය යනු …
Posted: පෙබරවාරි 16, 2009 in අන්තර්ජාල, තාක්ෂණිකටැග:3G, HSPA, Telecommunication
HSPA තාක්ෂණය යනු ජංගම විදුලි සංදේශ සේවා සපයන තාක්ෂණයකි. HSPA යන්නෙහි තේරුම High-Speed Packet Access යන්නයි. මෙය ප්රධාන වශයෙන් භාවිතා වනුයේ ජංගම දුරකථන හරහා දත්ත හුවමාරු කිරීමටයි. HSPA තාක්ෂණය 3G තාකෂණයට අදාල වූවකි.
Wordpress බ්ලොග් වල Comment කරනකොට Profile Picture එක වැටෙන්න හදා ගන්නේ මෙහෙමයි.
ඔබ දැකලා ඇති Wordpress බ්ලොග් වල Comment කරනකොට සමහර අයගේ Profile Picture එකක් වැටෙනවා. සමහර අයගේ වැටෙන්නේ නැහැ. ඔය උඩ රුපයේ තියෙන Avatar එක තමයි බොහෝ දුරට වැටෙන්නේ ගොඩක් අයගේ.
Wordpress බ්ලොග් Comment කරනකොට Profile Picture එකක් වැටෙන්න හදා ගන්න ඕනම් කරන්න තියන්නේ සුළු දෙයක් මෙන්න මේ සයිට් එකට ගිහිල්ලා එකේ Account එකක් හදා ගන්න. http://gravatar.com ඊට පස්සේ ඒ සයිට් එකේ Profile එකට දාගන්න Picture එකක්. එචරයි
ඒ සයිට් එකේ Profile එකට දාපු Picture එක තමයි ඔයා Wordpress බ්ලොග් වල Comment කරනකොට වැටෙන්නේ.
Wordpress බ්ලොග් වල අය Comment කරනකොට http://gravatar.com එකේ Account එක හදපු E-mail address එක දීලම Comment කරන්න. එතකොට තමයි http://gravatar.com අඩවියේ Profile Picture එකට දාපු Picture එකම වැටෙන්නේ.
Posted by Shavin nawod at 12:05
Labels: Wordpress
Labels:
Blogging
නියම ක්රමේට යාලුවට Virus යවන්නෙ මෙහෙමයි
ඉතින් යාලුවනේ අද අරන් ආවෙ මන් නියම පොස්ට් එකක්. අපි හැමදාම ගේන්නෙ නියම පොස්ට් තමා ඒක එනම කතාවක්. කතා නැතුව අපි වැඩේට බහිමු. අද මන් කියල දෙන්නෙ උඩ කියල තියන විදිහට නියම ක්රමේට යාලුවට Virus යවන්න පොඩි වැඩ කෑල්ලක්.
Labels:
Pariganaka rahas
Subscribe to:
Posts (Atom)






